2023-09-05 23:07:57
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කීර්තිමත් නිලධාරියෙකු වන නුදුරේදී විශ්‍රාම දිවියට එළබෙන බ්‍රිගේඩියර් එස්.එන් සේමගේ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (අගෝස්තු 31) දින වේරහැර ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2023-09-04 19:23:49
යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් එක්සත් රාජධානියේ ‘Chesnut...
2023-09-04 19:20:49
දෙවුන්දර තුඩුවෙන් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 29) දින ආරම්භ වූ ‘Ride with Pride’ සුහද පාපැදි සවාරිය...
2023-09-04 19:16:18
ඔලිම්පික් ජූඩෝ කමිටුවේ අනුග්‍රාහකත්වය මත ශ්‍රී ලංකා ජූඩෝ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ආධුනික...
2023-09-04 19:10:49
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල...
2023-09-04 19:06:24
රණවිරු සේවා අධ්යක්ෂ බ්‍රිගේඩියර් ඩී.සී.සී.ඩී.ආර්. වෛද්‍යසේකර ආර්එස්පී ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත මාතලේ සහ මහනුවර දිස්ත්‍රික් රණවිරු සංවිධානයන්හි නිලධාරීන් සමඟ පසුගියදා මහනුවර ප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පරිශ්‍රයේදී සුහද සාකච්ඡාවක නිරතවූයේය.
2023-09-03 21:17:19
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 පාබල සේනාංකයට අයත් 553 පාබල බලසේනාව...
2023-09-03 21:12:19
පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර්...
2023-09-03 21:05:57
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් යාපනය ප්‍රදේශයේ පිහිටි සක්කොටේ වෙරළ තීරය ආරක්ෂා කරගැනීමේ අරමුණින් එම ප්‍රදේශයේ වගකිවයුතු රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය වෙමින් එම වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2023 සැප්තැම්බර් මස 01 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-09-02 18:24:07
රියර් අද්මිරාල් සංජය සච්දේවා එන්එම් එස්ඩීඑස් (නාවික හමුදා) එන්ඩීසී...