2025-02-15 08:38:12
54 පාබල සේනාංකයේ රාජකාරි කරනු ලබන 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්රල් කේ.පී.එම්.එන් ගුණසේකර, රුපියල් 102,220.00 ක් සහ වැදගත් ලියකියවිලි අඩංගු මුදල් පසුම්බියක් වැටී තිබියදී හමුවීමෙන් පසු එහි අයිතිකරු වෙත ලබා දීමේ ආදර්ශමත් ක්‍රියාවක් සිදුකරනු ලැබීය.
2025-02-14 18:26:01
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් සී. කළුතරආරච්චි 2025 පෙබරවාරි මස 14 දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී ආගමික ආශීර්වාද මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාර ගනු ලැබීය..
2025-02-14 18:25:21
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස ධූරයේ රාජකාරි භාර ගැනීම වෙනුවෙන් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර ධූරයෙන් නික්මයන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා ගෞරවාචාරය පිරිනැමීමේ උත්සවයක් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී 2025 පෙබරවාරි මස 13 දින පවත්වන ලදී.
2025-02-14 18:23:19
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 18 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් ඒ.එච්.ඒ.ඩී ආරියසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී පීටීඑස්සී, 2025 පෙබරවාරි මස 10 දින දඹුලුහල්මිල්ලෑව, එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී..
2025-02-14 18:16:50
ජාතික මුෂ්ඨි ප්‍රහාරක ශූරතාවලියේදී රන් පදක්කමක් හිමිකර ගත් 3 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙහි කෝප්රල් කේ.ඒ.එස්.කේ අබේගුණවර්ධන වෙත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් 2025 පෙබරවාරි මස 9 දින මූල්‍යමය ප්‍රදානයක් සිදුකරන ලදී.
2025-02-14 13:31:39
මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූඑස්පී සහ බ්‍රිගේඩියර් එස්.ඒ හෙට්ටිගේ ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් 2025 පෙබරවාරි 09 වන දින ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල සංචාරයක නිරත වූහ.
2025-02-14 13:31:22
ධූරයෙන් නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ
2025-02-14 13:31:06
කළමනාකරණ හා නඩත්තු අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එච්.එම්.එස්.අයි සෙනරත්
2025-02-14 13:29:52
77 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 04 දින ශාන්ත තෙරේසා වැඩිහිටි නිවාස පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2025-02-13 13:55:51
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 12 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 2025 පෙබරවාරි මස 09 දින ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ තවත් අදියරක් ලෙස හම්බන්තොට රාජ්‍ය නිලධාරින් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව හම්බන්තොට සිට තංගල්ල දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.