14th February 2025 18:26:01 Hours
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් සී. කළුතරආරච්චි 2025 පෙබරවාරි මස 14 දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී ආගමික ආශීර්වාද මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාර ගනු ලැබීය..
ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එතුමන් කතෝලික පූජකවරුන්ගේ යාච්ඤාවන් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය..
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ..