පුවත් විශේෂාංග
-
2015-11-02 19:07:56
යුද හමුදා සාමාජිකයන් තුල යහපත් මානසික තත්වයක් ඇති කරලීමේ අදිටනින් පවත්වනු ලැබූ තෘප්තිමත් හමුදා ජීවිතයක් පිළිබඳව වැඩමුළුව මනෝවිද්‍යාත්මක මෙහෙයම් අධ්යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මුලතිව් ආරක්ෂක ....
-
2015-11-02 19:03:59
ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් සංගමය විසින් යුද හමුදා ක්‍රිකට් විනිසුරුවන් සඳහා පුහුණු වැඩමුළුවක් ඔක්තෝබර් මස 28 සහ 29 යන දිනයන්හි පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබීය.
-
2015-11-02 15:05:08
මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස රාජකාරි භාරගැනිමෙන් අනතුරුව සිය පළමු සංචාරය ක්‍රියාත්මක කරමින් පසුගිය බ්‍රහස්පතින්දා (29) දින 65 වන සේනාංකයේ මෙන්ම තවත් ...
-
2015-11-02 14:59:12
ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවෝ සිව් දෙනෙක් ඔක්තෝබර් මස 28 සිට නොවැම්බර් මස 23 දක්වා නවසීලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ එරට දී පැවැත්වෙන 20/20 ක්‍රිකට් තරගය සඳහා.....
-
2015-11-02 14:44:14
පරිසර අමාත්‍යාංශයේ උපදෙස් අනුව රජයේ විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘වන රෝපා’ වැඩසටහනට සමගාමිව ආරක්ෂක සේනා මූලස්ථාන මට්ටමින් වැඩසටහන් ගණනාවක් දියත් කරන ලදි.
-
2015-11-02 14:38:49
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ ඒ යටතේ වන අනෙකුත් ආරක්ෂක ස්ථානවල සේවය කරන සෙබලු අගහරුවාදා (27) දින ‘වප්’ පුන් පොහොය දිනය නිමිත්තෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කලහ.
-
2015-10-30 13:54:37
ශ්‍රී ලංකා සංඥා බලකායේ 72 වන සංවත්සරය වෙනුවෙන් එහි බලකාධිපති මේජර් ජෙනරාල් රේණුක රොවෙල්ගේ මඟපෙන්වීම මත පසුගිය 17 සිට 21 දක්වා පනාගොඩ පිහිටි එම බලකා මූලස්ථානයේ දී .....
-
2015-10-26 14:18:37
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සෙබලුන් යුද හමුදා 66 වන සංවත්සරය නිමිත්තෙන් ඔක්තෝම්බර් 9 සහ 10 යන දිනයන්හි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. එහි එක් අදියරක් ලෙස වව්නියාව ආයුර්වේද රෝහල්.....
-
2015-09-08 15:35:51
-
2015-08-27 10:19:10