Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2015 14:59:12 Hours

යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩිකාවන් නවසීලන්ත තරඟය සඳහා තෝරා ගැනේ

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවෝ සිව් දෙනෙක් ඔක්තෝබර් මස 28 සිට නොවැම්බර් මස 23 දක්වා නවසීලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ එරට දී පැවැත්වෙන 20/20 ක්‍රිකට් තරගය සඳහා සහභාගී කරවීමට නියමිතය. කාන්තා සෙබල ඩි.එම්.එස්.එම්. කුමාරි, කාන්තා සෙබල එම්.ඩි.එන්. හංසිකා, කාන්තා සෙබල එන්.එන්.ඩි. සිල්වා සහ කාන්තා සෙබල ඩබ්.ජී.ඒ.කේ. කුලසූරිය එම තරඟ සංචාරය සඳහා තේරී පත්වී ඇති ක්‍රීඩිකාවෝ සිව්දෙනා වේ.Sports Shoes | Jordan Release Dates , Iicf