Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2015 14:38:49 Hours

වප් පොහොය දිනය වෙනුවෙන් සෙබලු ආගමික වැඩසටහන්වල නිරත වේ

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ ඒ යටතේ වන අනෙකුත් ආරක්ෂක ස්ථානවල සේවය කරන සෙබලු අගහරුවාදා (27) දින ‘වප්’ පුන් පොහොය දිනය නිමිත්තෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කලහ. 64, 68 සහ 59 යන සේනාංක කේන්ද්‍ර කොට ගනිමින් ද එහි සෙබලු එක් ව බෝධි පූජා වැඩසටහන් ක්‍රියාත්මක කළෝය. එදිනම පස්වරුවේ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ද එහි ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේගේ ප්‍රධානත්වයෙන් බෝධි පූජා පින්කමක් සිදු කරනු ලැබීය. ඒ සදහා නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද එක්ව සිටියහ. පූජ්‍ය පිඹුරේ ධම්මදේව ස්වාමින් වහන්සේ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවති බෝධි පූජාව මෙහෙයවීය.Adidas footwear | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ