Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2015 14:44:14 Hours

‘වන රෝපා’ රුක්රෝපණ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කෙරේ

පරිසර අමාත්‍යාංශයේ උපදෙස් අනුව රජයේ විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘වන රෝපා’ වැඩසටහනට සමගාමිව ආරක්ෂක සේනා මූලස්ථාන මට්ටමින් වැඩසටහන් ගණනාවක් දියත් කරන ලදි. ඒ අනුව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකය විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.ආර්.එච්. ඩයස්ගේ මඟපෙන්වීම මත ඔක්තෝම්බර් 22 වන දින 12 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කලහ. 12 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් කේ.එම්.ආර්. අබේසිංහ ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම වැඩසටහන සඳහා එක්ව සිටියහ. එමෙන්ම, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසල ද ඔක්තෝම්බර් 25 වන දින රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදි.Sportswear free shipping | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp