Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2015 19:03:59 Hours

ක්‍රිකට් විනිසුරුවන්ගේ පුහුණු වැඩමුළුවක් පනාගොඩ දී

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් සංගමය විසින් යුද හමුදා ක්‍රිකට් විනිසුරුවන් සඳහා පුහුණු වැඩමුළුවක් ඔක්තෝබර් මස 28 සහ 29 යන දිනයන්හි පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබීය. මේ සඳහා යුද හමුදා ක්‍රිකට් විනිසුරුවන් 32 කු පමණ සහභාගි වූහ.Buy Kicks | New Releases Nike