2025-02-25 15:13:45
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, මන්නාරම දිස්ත්‍රික්කයේ වෙසෙන සිවිල් වැසියන් විසින් 2025 පෙබරවාරි මස 23 දින වෙරළබඩ ප්‍රදේශ 24 කදී වෙරළ පිරිසිදු කිරීමේ වැසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් හා 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් මෙම වැඩසටහන සඳහා සිය දායකත්වය ලබාදුන්හ.
2025-02-25 14:16:07
ශ්‍රී ලංකා සන්නාහ
2025-02-24 15:58:38
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් හා ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc මඟපෙන්වීමත් 57 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්ෂණයත් මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 20 දින නාරම්මල, රුවන්ගිරි මධ්‍ය මහා විද්‍යාලයේ යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් එම පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2025-02-24 15:50:34
කැනඩා දේශසීමා සේවා
2025-02-24 15:43:59
ගම්පොළ, බෙන්හිල් විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 පෙබරවාරි මස 15 දින පැවති අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ, සංකල්ප හා මූලධර්ම අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ටී.එන් මජීඩ් RSP USP ndc Isc සහභාගි විය.
2025-02-21 12:23:42
ආරක්ෂක සේනා ආඥාපති
2025-02-21 12:21:14
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල්
2025-02-21 10:36:01
23 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් පී.එස් සුභාත් සංජීව
2025-02-21 10:35:37
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත අම්පාර, සටන් පුහුණු
2025-02-21 10:35:22
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ