Header

Sri Lanka Army

Defender of the Nation

21st February 2025 10:35:37 Hours

අම්පාර, සටන් පුහුණු පාසලේ මූලිකත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත අම්පාර, සටන් පුහුණු පාසල Asian Alliance Finance සමාගම සමඟ ඒකාබද්ධව 2025 පෙබරවාරි මස 16 දින රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහනේදී, කළුවර, කුඹුක්, අඹ, කටු අනෝදා සහ දෙළුම් පැළ රෝපණය කරනු ලැබීය. වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ Asian Alliance Finance සමාගමේ සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.