පුවත් විශේෂාංග
-
2016-03-02 21:22:42
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වන සේනාංක, බල සේනා, ඉදිරි නඩත්තු පෙදෙස සහ ඒකකවල නිලධාරින් සහ සෙසු නිලයින් වෙනුවෙන් ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීම පිණිස බල ඇණි පුහුණු පාඨමාලා ආරම්භ කෙරිනි.
-
2016-03-02 14:11:19
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 23 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චිගේ අධීක්ෂණය යටතේ එම සේනාංක නිලධාරීන් සඳහා පසුගිය 25 සහ 26 යන දෙදින පුරා.....
-
2016-03-02 14:08:35
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයෙහි 8 වන ගැමුණු හේවා රෙජිමේන්තු සෙබලුන් විසින් සෙනසුරාදා (27) දින පුලුකුනාව රජමහා විහාරයේ බෝධි අංකුර රෝපණය සඳහා.....
-
2016-03-01 15:24:19
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේගේ උපදෙස් පරිදි පරිසරය සහ ඕසෝන් ස්ථරය පිළිබඳ සෙබලු දැනුවත් කිරීමේ සාකච්ඡාමය වැඩමුළුවක් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී .....
-
2016-03-01 15:19:19
231 බලසේනාව යටතේ සිටින 8 වන ගැමුණු හේවා රෙජිමේන්තු සෙබලුන් විසින් නවම් පුන් පොහෝ දින (22) ටැම්පිටිය රජමහා විහාරයේ ශීල සමාදාන වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.....
-
2016-02-29 22:00:29
5 වන මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න බ්‍රස්පතින්දා (25) දින පැවති චාම් උත්සවයකින් සිය ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය.
-
2016-02-29 21:57:46
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 23 වන සේනාංකය මඟින් සංවිධානය කළ ‘තාරුණ්‍යය සහ ආදරය’ මැයෙන් වන දේශනය සඳහා පාසල් සිසුන් 300 ක් සහ යුද හමුදා සාමාජිකයින් 700 දෙනෙක් පමණ සහභාගි වූ අතර, එය වැලිකන්ද....
-
2016-02-29 21:54:53
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 11 වන සේනාංක බල ප්‍රදේශයේ දී සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ කොටගල තෙල් ගබඩාව විසින් එම තෙල් ගබඩා බල ප්‍රදේශයේ දී වාර්ෂිකව....
-
2016-02-26 21:06:11
58 වන සේනාංකය යටතේ ස්ථාපිත 583 බලසේනාවේ සෙබලුන් විසින් අරණායක ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා පසුගිය බ්‍රස්පතින්දා (25) දින පොලම්බේගොඩ ශ්‍රී සුදර්ශනාරාමයේ දී.....
-
2016-02-26 20:50:21
කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඇන්ඩෘෘ සී මෑන් මහතා බදාදා (24) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක......