Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2016 14:08:35 Hours

සෙබලුන්ගේ සහභාගීත්වයෙන් බෝධි අංකුර රෝපණයක්

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයෙහි 8 වන ගැමුණු හේවා රෙජිමේන්තු සෙබලුන් විසින් සෙනසුරාදා (27) දින පුලුකුනාව රජමහා විහාරයේ බෝධි අංකුර රෝපණය සඳහා සහභාගි වී ඇත. 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.එම්.ආර් බණ්ඩාර ඇතුළු සෙබලු මෙම උතුම් කාර්යය සඳහා එක්ව සිටියහ. එම අවස්ථාවට පූජ්‍ය එල්ලාවල මේධානන්ද නා හිමියන් වහන්සේ ප්‍ර‍මුඛ මහා සංඝරත්නය වැඩම කරනු ලැබීය.Buy Sneakers | Air Jordan Release Dates 2020