Header

Sri Lanka Army

Defender of the Nation

26th February 2016 20:50:21 Hours

ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍ර‍ධානි සහ කොන්සල් ජෙනරාල් කාර්යාලයේ ප්‍ර‍ධානී යාපනය ආඥාපතිතුමා හමුවේ

කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍ර‍ධානී ඇන්ඩෘෘ සී මෑන් මහතා බදාදා (24) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමු විය. මෙම හමුවේ දෙදෙනා අතර වැදගත් කරුණු රැසක් සාකච්ඡා කළ අතර, එම අවස්ථාව සිහිගන්වමින් සමරු තිළණ හුවමාරුවක් ද සිදු විය. මේ අතරතුර එදිනම යාපනයෙහි ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලයේ ඒ නටරාජන් මහතා මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමු වූ අතර, එහි දී දෙපාර්ශවයට පොදුවේ බලපාන කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනිනි. මේජර් ජෙනරාල් සේනානායක මෙම හමුව අවසානයේ තම අමුත්තා වෙත සිහිවටන තිළිණයක් ද පිරිනැමීය. url clone | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today