Header

Sri Lanka Army

Defender of the Nation

01st March 2016 15:19:19 Hours

8 වන ගැමුණු හේවා රෙජිමේන්තු සෙබලුන් ශීල ව්යාපාරයක

231 බලසේනාව යටතේ සිටින 8 වන ගැමුණු හේවා රෙජිමේන්තු සෙබලුන් විසින් නවම් පුන් පොහෝ දින (22) ටැම්පිටිය රජමහා විහාරයේ ශීල සමාදාන වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. ඒ සඳහා 231 බලසේනාවෙහි සෙබලුන් සහ ටැම්පිටිය ගම්වාසීන් බොහෝ පිරිසක් සහභාගි වූහ.url clone | Klær Nike