Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
26th February 2016 21:06:11 Hours
4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබලුන්ගෙන් සිවිල් වැසියන් සඳහා අක්ෂි සායනයක්
58 වන සේනාංකය යටතේ ස්ථාපිත 583 බලසේනාවේ සෙබලුන් විසින් අරණායක ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා පසුගිය බ්‍රස්පතින්දා (25) දින පොලම්බේගොඩ ශ්‍රී සුදර්ශනාරාමයේ දී ජංගම අක්ෂි සායනයක් පවත්වනු ලැබීය. මේ සඳහා සහය දැක් වූ මහනුවර ඔප්ටිකල්ස් (පුද්ගලික) සමාගම විසින් සිවිල් වැසියන් 500 කට වැඩි පිරිසකගේ අක්ෂි පරීක්ෂාව සිදු කළ අතර, අක්ෂි ආබාධ සහිත පුද්ගලයින් වෙත පෙනීම නැවත ලබාදීමේ අරමුණින් රුපියල් 281,700.00 ක් වටිනා උපැස් යුවල කට්ටල නොමිලේ බෙදා දෙනු ලැබීය. 583 බලසේනාවට අයත් 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළ අතර, එය පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා පැවැත්විනි. බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සී ගුණවර්ධන සහ 583 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩගේ අධීක්ෂණයෙන් මෙම කටයුතු සිදු කෙරිනි.
Best jordan Sneakers
|
Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf