පුවත් විශේෂාංග
-
2016-03-09 18:21:56
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩල විසින් සංවිධානය කළ සිවිල් සම්බන්ධීකරණ පාඨමාලා අංක 12 පසුගිය බ්‍රහස්පතින්දා (03) දින ආරම්භ කරන ලදි. මේ සඳහා දිවයිනේ සියලුම ආරක්ෂක සේනා......
-
2016-03-09 18:17:52
ගල්ෆ් සහයෝගිතා කවුන්සලයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ පිහිටි යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූ අතර, සඳුදා (07) දින පලාලිහි දී යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති......
-
2016-03-08 20:36:35
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් පසුගිය සඳුදා (07) දින මහා ශිව රාත්‍රිය සමරන ලදි....
-
2016-03-08 19:42:50
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් පවත්වනු ලැබූ ඉංග්‍රීසි පාඨමාලාව - අංක 5 නිමාවට පත්විය.
-
2016-03-08 19:16:10
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස පත් වූ මේජර් ජෙනරාල් ඒ.පී. ද ඉසෙඩ්. වික්‍රමරත්න එම තනතුරට පත්වීමෙන් අනතුරුව ප්‍රථම වරට 12 වන සේනාංකයේ සංචාරයක නිරතවුනි.
-
2016-03-08 18:43:16
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණය යටතේ බදාදා (6) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු....
-
2016-03-05 16:31:54
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියතු දක්ෂ සුපසහායකයින් තෝරා ගැනීම සඳහා එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කළ ආහාර පිළියෙල කිරීමේ තරඟය පසුගිය අඟහරුවාදා (01) දින මධ්‍යම ආරක්ෂක ....
-
2016-03-05 16:29:41
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය පසුගිය දා සිය 9 වන සංවත්සරය සැමරූ අතර, ඒ වෙනුවෙන් එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්.ඒ.ටී.ඒ. සුදසිංහගේ අධික්ෂණය මත විවිධ වැඩසටහන් ...
-
2016-03-05 16:27:08
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී.ද ඉසෙඩ් වික්‍රමරත්න මධ්‍යම ආඥාපති ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව සිය ප්‍රථම සංචාර ලෙස පසුගිය බදාදා (02) දින 11 වන සේනාංකයේ සංචාරය කරන ලදි.....
-
2016-03-02 21:31:00
යුද හමුදාපතිතුමාගේ මගපෙන්වීම යටතේ යුද හමුදා භට නිවාස සම්පාදන අධ්යක්ෂ මණ්ඩලය විසින් යුද හමුදාවේ විවාහක රණවිරුවන් පදිංචි වී සිටින රන්පොකුණුගම - උදාගම් නිවාස ව්‍යාපෘතියේ ඇති නිවාස 32 ක් අලුත්වැඩියා...