Header

Sri Lanka Army

Defender of the Nation

09th March 2016 18:21:56 Hours

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිවිල් සම්බන්ධීකරණ පාඨමාලා අංක 12 ආරම්භ වේ

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩල විසින් සංවිධානය කළ සිවිල් සම්බන්ධීකරණ පාඨමාලා අංක 12 පසුගිය බ්‍ර‍හස්පතින්දා (03) දින ආරම්භ කරන ලදි. මේ සඳහා දිවයිනේ සියලුම ආරක්ෂක සේනා මුලස්ථාන නියෝජනය කරමින් කර්නල් සහ ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 27 දෙනෙකු සහභාගි විය. මෙම පාඨමාලාවේ ආරම්භක දේශනය මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එම්.ඩි. විජේසුන්දර විසින් සිදු කරන ලදි.Sports Shoes | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth