Header

Sri Lanka Army

Defender of the Nation

08th March 2016 19:16:10 Hours

නව මධ්‍යම ආඥාපති 12 වන සේනාංකයේ සංචාරයක

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස පත් වූ මේජර් ජෙනරාල් ඒ.පී. ද ඉසෙඩ්. වික්‍ර‍මරත්න එම තනතුරට පත්වීමෙන් අනතුරුව ප්‍ර‍ථම වරට 12 වන සේනාංකයේ සංචාරයක නිරතවුනි. එම සේනාංකයේ සෙබලු නව ආඥාපතිවරයා වෙත සම්මාන මුරයක් ද පිරිනැමූ අතර, සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී.ආර්.එච් ඩයස් විසින් හෙතෙම පිළිගනු ලැබීය. එම අවස්ථාවට 121 සහ 122 බල සේනාවල බලසේනාධිපතිවරු, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් විශාල පිරිසක් ද එක්ව සිටියහ. නව ආඥාපතිවරයා සෙබළු ඇමතීමෙන් අනතුරුව එම අවස්ථාව සිහිගැන්වීම පිණිස 12 වන සේනාංක භූමියේ පැළයක් ද රෝපණය කරනු ලැබීය.Running Sneakers Store | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092