පුවත් විශේෂාංග
-
2016-03-29 14:38:33
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්නගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන් විසින් මැදින් පුන් පොහෝ (22) දින දේශය වෙනුවෙන් දිවි පිදූ.....
-
2016-03-24 21:00:11
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගනයේ දී මාර්තු මස 16 සිට 20 දක්වා පැවති 2015 - මුෂ්ඨි ප්‍රහාර තරඟාවලියේදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකර ගනිමින් වසර 06 කට පසු සමස්ථ ශුරතාවය දිනාගැනීමට....
-
2016-03-24 20:16:07
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ උපදෙස් මත 6 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකා සෙබලුන් විසින් අඟහරුවාදා (22) දින මැදින් පුන් පොහොය නිමිත්තෙන් එම ආරක්ෂක සේනා ....
-
2016-03-24 20:12:48
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍රදේශය යටතේ රාජකාරී නියුතු නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ මාසික පුහුණුවීම් දින වැඩසටහන එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මෙජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණය....
-
2016-03-24 15:29:38
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් සංවිධානය කරනු ලැබූ පාපන්දු තරඟාවලිය දින 9 ක් මුළුල්ලේ මාර්තු මස 12- 20 වන දින දක්වා තුනුක්කායි 65 වන සේනාංක මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
-
2016-03-24 15:24:03
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මඟපෙන්වීම අනූව 58 වන සේනාංකයහි 583 බලසේනාව යටතේ ඇති ඇඹිලිපිටිය යුද හමුදා ඉංජිනේරු පාසලේ භට පිරිස් විසින් තුංකම ප්‍රදේශයේ අක්ෂි....
-
2016-03-23 20:50:34
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු ෂා අස්ලාම් පර්වේස් මුලතිව් සංචාරය අතරතුර ඉරිදා (20) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස් විතානගේ හමු විය.
-
2016-03-23 20:09:41
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සංවිධානයෙන් ඒ යටතේ ඇති සියලුම ස්ථානයන් නියෝජනය කරමින් හොඳම සූපවේදියා තේරීම පිණිස ආහාර පිසීමේ තරඟයක් සඳුදා (21) දින එම මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.
-
2016-03-23 17:15:40
මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ ප්රතිවිප්ලව කැළෑ සටන් - කණිෂ්ඨ අණ දෙන නිලධාරී පුහුණු පාඨමාලාව හදාරනු ලබන යුද හමුදා නිලධාරීන් 23 දෙනෙකු සහ විදේශීය හමුදා නිලධාරීන් දෙදෙනෙකු බ්‍රහස්පතින්දා (18) දින...
-
2016-03-23 17:11:47
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථනයෙහි 11 වන සේනාංකය යටතේ සිටින 2 වන ශ්‍රි ලංකා රයිෆල් බලකා සෙබලුන් සඳහා ආපදා කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ පාඨමාලාවක් මාර්තු මස 7 සිට 11 වන දින දක්වා පවත්වනු ලැබීය.