Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
24th March 2016 20:12:48 Hours
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන මාසික පුහුණුවීම් දිනය පවත්වයි
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍රදේශය යටතේ රාජකාරී නියුතු නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ මාසික පුහුණුවීම් දින වැඩසටහන එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මෙජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණය යටතේ බදාදා (23) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. මෙවර පුහුණුවීම් දිනයෙහි ‘ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ නායකත්වය’ පිළිබඳව දේශණය 5 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් එම් චන්දන විසින් සිදු කළ අතර, 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ඒ.එල්.කේ ලියනගේ විසින් ‘අධ්‍යාපනය සඳහා ඉගෙනීම් ක්‍රමවේද’ පිළිබඳව දේශණය සිදු කරන ලදී. එම දේශණ සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය බ්‍රිගේඩියර් ඩී.එස්.ඒ දෙහිවත්ත සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් රැසක් ද සහභාගි වූහ. එම පුහුණු වැඩසටහන සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසෙහි, බලසේනා සහ බලඇණි යටතේ රාජකාරී නියුතු නිලධාරීන් 50 කට අධික පිරිසක් සහභාගි වූහ.
jordan Sneakers
|
New Releases Nike