Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
24th March 2016 15:24:03 Hours
ඉංජිනේරු පාසලේ සංවිධානයෙන් තුංකම දී අක්ෂි සායනයක්
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මඟපෙන්වීම අනූව 58 වන සේනාංකයහි 583 බලසේනාව යටතේ ඇති ඇඹිලිපිටිය යුද හමුදා ඉංජිනේරු පාසලේ භට පිරිස් විසින් තුංකම ප්‍රදේශයේ අක්ෂි රෝගීන් වෙනුවෙන් අක්ෂි සායනයක් ශ්‍රී ගුණානන්දාරාමයේ දී සඳුදා (21) දින පවත්වනු ලැබීය. එහිදී 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සී ගුණවර්ධන සහ 583 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩගේ අධීක්ෂණය යටතේ අක්ෂි ශල්‍ය වෛද්‍ය නිමල් වීරකෝන් මහතා සහ මහනුවර ඔප්ටිකල් (පුද්) ආයතනය සමග එක්ව අක්ෂි රෝගීන් 259 දෙනෙක් සඳහා රු: 233100.00 ක් වටිනා උපැස් යුවල ප්‍රදානය කෙරනි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ගුණානන්දාරාම විහාරාධිපති පූජ්‍ය හබරකඩ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ද එක්ව සිටියහ.
Buy Kicks
|
Nike