Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
23rd March 2016 17:11:47 Hours
ආපදා කළමනාකරණය පිළිබඳව යුද හමුදා සාමාජිකයින් දැනුවත් කෙරේ
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථනයෙහි 11 වන සේනාංකය යටතේ සිටින 2 වන ශ්‍රි ලංකා රයිෆල් බලකා සෙබලුන් සඳහා ආපදා කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ පාඨමාලාවක් මාර්තු මස 7 සිට 11 වන දින දක්වා පවත්වනු ලැබීය. මෙහි දී හදිසි අවස්ථාවක දී ගත යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව අදියර කිහිපයක් යටතේ පැහැදිලි කරනු ලැබීය. මෙහි නිදර්ශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ 2 වන අණදෙන නිලධාරීගේ අධීක්ෂණයට යටතේ මහවැලි නදිය අසබඩ දී පවත්වනු ලැබීය. දින හතරක් මුළුල්ලේ පවත්වනු ලැබූ මෙම පාඨමාලාව සඳහා නිලධාරී 01 ක් සහ සෙසු නිලයින් 30 දෙනෙකු සහභාගි වූහ.
spy offers
|
Nike Air Max 270