Header

Sri Lanka Army

Defender of the Nation

23rd March 2016 20:50:34 Hours

බංගලාදේශ ආරක්ෂක උපදේශක මුලතිව් සංචාරයක

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු ෂා අස්ලාම් පර්වේස් මුලතිව් සංචාරය අතරතුර ඉරිදා (20) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස් විතානගේ හමු විය. එහි දී ආඥාපතිතුමා සහ ආරක්ෂක උපදේශක අතර වැදගත් කරුණු රැසක් සාකච්ඡා කෙරුනු අතර, අනතුරුව හෙතෙම මුලතිව් ප්‍රදේශයේ වැදගත් ස්ථාන රැසක් ද නරඹනු ලැබීය. එම සංචාරය සිහිගන්වමින් ආරක්ෂක උපදේශක කොමදෝරු ෂා අස්ලාම් පර්වේස් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තැබූ අතර, එහි දී සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.affiliate tracking url | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News