Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
24th March 2016 21:00:11 Hours
මුෂ්ඨි ප්‍රහාර ක්‍රීඩා සමාජ 15 ක් අතුරින් සමස්ථ ශුරතාවය යුද හමුදාවට හිමි වේ
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගනයේ දී මාර්තු මස 16 සිට 20 දක්වා පැවති 2015 - මුෂ්ඨි ප්‍රහාර තරඟාවලියේදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකර ගනිමින් වසර 06 කට පසු සමස්ථ ශුරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම සමත් විය. එහිදි යුද හමුදා පිරිමි මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම බර පංති 05 ක් සඳහා ශුරතාවය ද, බර පංති 04 ක් සඳහා අනුශුරතාවය ද, ලෝකඩ පදක්කම් 07 ක් ද හිමි කර ගනිමින් සිය විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කළහ. තවද, ‘වසරේ සාර්ථකම මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම’ ලෙස යුද හමුදා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම මෙහිදි අභිෂේක ලැබිය. මෙම තරඟාවලියේ දී බර පංති 04 ක් සඳහා කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 06 ක් ඉදිරිපත් වූ අතර, බර පංති 02 ක් සඳහා අනුශුරතාවය දිනා ගැනීමට එම ක්‍රීඩිකාවන් සමත් විය. මෙම තරඟාවලියෙන් අනතුරුව යුද හමුදා මුෂ්ඨි ප්‍රහාරක කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ජී.ආර්.එච්. ඩයස් යුද හමුදා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම වෙත සිය සුභ පැතුම් ද එක් කළහ. ශ්‍රී ලංකා ආධුනික මුෂ්ඨි ප්‍රහාර සංගමය විසින් සංවිධානය කළ මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩා සමාජ 16 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 156 දෙනෙක් සහභාගි වූහ. යුද හමුදාව අත්කර ගත් ජයග්‍රහණ පිළිබඳ පහතින් දැක්වේ.
Nike Sneakers Store
|
Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth