පුවත් විශේෂාංග
-
2016-04-25 21:07:59
නැගෙනහිර අාරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න අඟහරුවාදා (19) දින මින්නේරිය යුද හමුදා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන සෙබලුන්ගේ සුව දුක් විමසමින් එහි සංචාරයක නිරත විය.
-
2016-04-25 19:47:21
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්නගේ උපදෙස් මත එම ආරක්ෂක සේනාව යටතේ සිටින 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු භට පිරිස් විසින් (21) බක් පුන් පොහෝ දිනයේ.....
-
2016-04-25 19:44:53
සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් අම්පාර සටන් පුහුණු පාසල මඟින් සංවිධානය කළ නව අවුරුදු උත්සවය එම පාසල් ක්‍රීඩා පිටියේ දී සෙනසුරාදා (23) දින නිලධාරි හා සෙසු නිලයින් මෙන්ම.....
-
2016-04-25 17:27:32
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පීයූඑස් විතානගේ ගේ උපදෙස් මත බදාදා (20) දින පැවැත් වූ පුහුණු දිනයේ දී පුහුණු වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කිරීම මුලතිව් ආරක්ෂක සේනා ප්‍රධාන ශ්‍රවණාගාරයේ.....
-
2016-04-24 23:15:59
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස් විතානගේ ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනාව යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා සංඥා බලකා සෙබලුන් විසින් බක් පුර පසලොස්වක පොහෝය (21) නිමිත්තෙන් දේශය වෙනුවෙන්......
-
2016-04-24 22:21:44
නැගෙනහිර ආරක්ෂක සේනාව යටතේ ස්ථාපිත 23 වන සේනාංක සෙබලුන් විසින් පවත්වනු ලැබූ තවත් දෙමළ පාඨමාළාවක් සෙනසුරාදා (09) දින නිමා විය. පසුගිය මාර්තු මස 02 වන දින ආරම්භ වූ මෙම පාඨමාළාව සඳහා 23 වන සේනාංකය.....
-
2016-04-24 15:17:47
බටහිර ආරක්ෂක සේනාව යටතේ ස්ථාපිත 142 බලසේනාවේ සෙබලුන් විසින් සිංහල සහ දෙමල අලුත් අවුරුදු උදාවට සමගාමීව බ්‍රහස්පතින්දා (21) දින රත්නන්පිටිය ආනන්ද විද්‍යාලයේ දී බක්මහ උළෙලක් සංවිධානය කරනු ලැබීය.
-
2016-04-24 15:14:28
නැගෙනහිර ආරක්ෂක සේනාව යටතේ ඇති 23 වන සේනාංක සෙබලුන් විසින් සිංහල සහ දෙමල අලුත් අවුරුදූ උදාවට සමඟාමීව සඳුදා (11) දින වැලිකන්ද මහා විද්‍යාල ක්‍රීඩාංගනයේ දී බක්මහ උළෙලක් සංවිධානය කරනු ලැබීය.
-
2016-04-24 15:11:04
23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චිගේ මූලිකත්වයෙන් එම සේනාංක සෙබලුන් සඳහා ‘ජල කළමනාකරණය’ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් නැගෙනහිර පලාත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන.....
-
2016-04-24 15:04:28
මහනුවර සංඥා පාසලේ නිලධාරීන්, සෙසු නිලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් බදාදා (20) දින එම පාසල් ක්‍රීඩංගනයේ දී බක්මහ උළෙලක් පවත්වනු ලැබීය.