Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2016 21:07:59 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මින්නේරිය මූලික රෝහලේ සංචාරයක

නැගෙනහිර අාරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න අඟහරුවාදා (19) දින මින්නේරිය යුද හමුදා රෝහලේ නේවාසිකව ප්‍ර‍ථිකාර ලබන සෙබලුන්ගේ සුව දුක් විමසමින් එහි සංචාරයක නිරත විය. එහි දී මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න මින්නේරිය යුද හමුදා රෝහලේ නේවාසික සෙබලුන්ගේ වෛද්‍ය පරීක්ෂන කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය රසායන පහසුකම් සහිත යන්ත්‍ර‍ය ද විවෘත කරනු ලැබීය. අනතුරුව මේජර් ජෙනරාල් විජේරත්න නේවාසිකව ප්‍ර‍ථිකාර ලබන රෝගීන් සඳහා නව අවුරුදු ත්‍යාග පාර්සල් ද බෙදා දුන්හ.Nike air jordan Sneakers | UK Trainer News & Releases