Header

Sri Lanka Army

Defender of the Nation

24th April 2016 22:21:44 Hours

තවත් දෙමළ පාඨමාළාවක් නිමාවේ

නැගෙනහිර ආරක්ෂක සේනාව යටතේ ස්ථාපිත 23 වන සේනාංක සෙබලුන් විසින් පවත්වනු ලැබූ තවත් දෙමළ පාඨමාළාවක් සෙනසුරාදා (09) දින නිමා විය. පසුගිය මාර්තු මස 02 වන දින ආරම්භ වූ මෙම පාඨමාළාව සඳහා 23 වන සේනාංකය යටතේ රාජකාරී නියුතු සෙසු නිළයින් 21 දෙනෙකු සහභාගි වූහ. මෙවැනි පාඨමාලා තුලින් යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් තුල දෙමල භාෂා ප්‍ර‍වීණත්වය වැඩිදියුණු කිරීම මඟින් කාර්යක්ෂමව රාජකාරි කටයුතු කරගෙනයාමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.Sports News | Nike Shoes