පුවත් විශේෂාංග
-
2016-07-02 16:56:35
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන සිය 7 වන සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත්වලට මුල්තැනක් ලබාදෙමින් එම මුලස්ථාන පරිශ්‍රයේ දී ජුනි මස 24 වන දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායන පිංකමක් සහ මහා සඟරුවන........
-
2016-07-02 16:46:20
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය සහ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක සහ බලසේනා විසින් පසුගිය දින කිහිපය තුල දී විවිධ විෂයන් හරහා සෙබලුන් දැනුවත් කිරීමේ වැඩමුළු සහ දේශන කිහිපයක් පවත්වන ලදි
-
2016-07-01 19:57:44
වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන අන්තර් සේනාංක සරඹ තරඟාවලිය දෙවන වරටත් ජුනි මස 28 වන දින එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ මඟපෙන්වීම යටතේ ආරම්භ වුණි.
-
2016-07-01 19:55:14
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා සංඥා බලකා භට පිරිස් විසින් එම බලකායෙහි අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් ජී.එස් ෆොන්සේකාගේ මූලිකත්වයෙන් එම ඒකකයේ රාජකාරී නියුතු සිවිල්......
-
2016-07-01 19:46:34
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් හට දීර්ඝ කාලයක සිට අඩු පාඩුවක්ව පැවති ජල පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක් 11 වන ඉංජිනේරු සේවා සෙබලුන්ගේ සහ කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන්ගේ සහයෝගයෙන් .....
-
2016-07-01 19:43:26
යුද හමුදා මූලස්ථානයේ සහ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධික්ෂණය යටතේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව බස්නාහිර පළාතේ මදුරු ග්රහනය බහුලව පවතින ස්ථාන.....
-
2016-07-01 14:31:27
‘නීරෝගිමත් හමුදාවක් - නීරෝගීමත් දැයක්’ යන වැඩසටහන යටතේ යුද හමුදාපතිතුමාගේ අදහසකට අනුව යුද හමුදා සාමාජිකයින්ගේ යහපත් සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ තවත් එක් වැඩමුළුවක් .....
-
2016-07-01 14:25:49
කතරගම ගංගාරාම විහාරය විසින් ජුනි මස 16 සිට 20 යන දින දක්වා සංවිධානය කරනු ලැබූ පොසොන් සැමරුම් උත්සවය සඳහ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත.....
-
2016-07-01 14:21:01
ඉංජිනේරු සේවා රෙජිමේන්තු කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.එම් පෙරමුණේ සිකුරාදා (17) දින දියතලාව මැණික්කන්ද ප්‍රදේශයේ පිහිටා ඇති 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි සංචාරයක නිරත විය.
-
2016-07-01 11:45:49
613 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.ඩබ්.ඒ.ඒ විජේසූරියගේ උපදෙස් මත සිදු කරනු ලබන පුහුණු වැඩසටහනට සමඟාමීව එක් දින වැඩමුළුවක් සඳුදා (27) දින පාලම්පිඩ්ඩ පිහිටි එම බලසේනා මූලස්ථානයේ දී පවත්වනු.....