Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
02nd July 2016 16:46:20 Hours
මධ්‍යම සහ මුලතිව් භට පිරිස් පරිපාලන භුමිකා පිළිබඳ දැනුවත් කෙරේ
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය සහ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක සහ බලසේනා විසින් පසුගිය දින කිහිපය තුල දී විවිධ විෂයන් හරහා සෙබලුන් දැනුවත් කිරීමේ වැඩමුළු සහ දේශන කිහිපයක් පවත්වන ලදි. ඒ අනුව 11 වන සේනාංක මුලස්ථානය විසින් ජුනි මස 22 වන දින ‘මතින් නිදහස් රටක්’ මැයෙන් දේශන මාලාවක් පවත්වන ලද අතර ඒ සඳහා යුද හමුදා භට පිරිස් 152 ක් සහභාගි විය. ඒ හා සමානව, සම්පත් දායකයින් විසින් මෙම මාතෘකාව යටතේම තවත් දේශන 02 ක් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 111 සහ 112 බලසේනා මූලස්ථාන හි දී පවත්වන ලදි. නැවතත් ජුනි 29 වන දින යුද හමුදා භෝජනාගාර සේවකයින් හා එම ක්ෂේත්‍රට සම්බන්ධව රාජකාරියේ නියුතු නිලධාරීන් හා සෙසු නිලයින් සඳහා එක් දින වැඩමුළුවක් ද පවත්වන ලදි. ඒ සඳහා සිවිල් සාමාජිකයින් සහ යුද හමුදා සාමාජිකයින් 23 ක් සහභාගි වූ අතර, එහි දේශන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදු කලහ. එමෙන්ම, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා යුද හමුදාවේ වැටුප් සංශෝධනය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් බ්‍රහස්පතින්දා (30) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඩි.එස්.ඒ. දෙහිවත්ත ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූ අතර, මෙහිදි 64 වන සේනාංකයේ කර්නල් පාලන හා භට කාර්ය සම්පාදන කර්නල් ඩි.ඩබ්.එස්. ජයකොඩි විසින් වැටුප් සංශෝධනය කිරීම පිළිබඳ වැදගත් දේශනයක් ද පැවැත්විය.
Nike sneakers
|
Nike React Element 87