Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
01st July 2016 11:45:49 Hours
613 බලසේනාවෙන් තවත් එක් වැඩමුළුවක්
613 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.ඩබ්.ඒ.ඒ විජේසූරියගේ උපදෙස් මත සිදු කරනු ලබන පුහුණු වැඩසටහනට සමඟාමීව එක් දින වැඩමුළුවක් සඳුදා (27) දින පාලම්පිඩ්ඩ පිහිටි එම බලසේනා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. මෙම වැඩමුළුවේදී ‘Positive Thinking and Counseling’ පිළිබදව 613 බලසේනාවේ භට පිරිස් දැනුවත් කරනු ලැබීය. එම දේශණය ජාතික ශිෂ්‍ය භට බලකායේ දෙවන අණ දෙන නිලධාරී මේජර් බී.ඩී.එම් සමරනායක විසින් සිදු කරන ලදී. පැවති වැඩමුළුව සඳහා 613 බලසේනාව යටතේ රාජකාරී නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සමගින් එම බලසේනාව යටතේ ස්ථාපිත බලඇණිවල රාජකාරී නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගි වූහ.
Running sneakers
|
シューズ