පුවත් විශේෂාංග
-
2016-07-21 14:59:31
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 බලසේනාවේ 18 වන ගැමුණු හේවා බලඇණි සෙබලුන් විසින් පසුගිය සෙනසුරාදා (16) දින බුත්තල ප්‍රදේශයේ යුධගනාව රජමහා විහාරස්ථානයේ..........
-
2016-07-21 14:47:31
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් තුල විනය නිවැරදිව පවත්වා ගැනීම සඳහා මෙන්ම චිත්ත ධෛර්ය සහ ශාරීරික සෞඛ්‍ය වර්ධනය කිරීම සදහා එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය.....
-
2016-07-20 19:02:54
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කැළණිය රොටරි සමාජයේ දායකත්වය ඇතිව නිකවැරටිය සහ මහව අධ්‍යාපන කලාපවලට අයත් පාසල් ළමුන් සඳහා ජුලි මස 11 සිට 15 දින දක්වා නිදන ඇදුම් කට්ටල 4000 ක් බෙදා දී ඇත.
-
2016-07-20 18:51:08
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ආරම්භ කරනු ලැබූ පරිගණක පාඨමාලාව ජුලි මස 16 වන දින නිමා විය.
-
2016-07-20 18:48:10
යුද හමුදා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය හා එක්ව යුද හමුදාව විසින් ජුලි මස 13 සිට 15 වන දින දක්වා බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් ආවරනය කරමින් ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදී.
-
2016-07-19 12:06:42
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සංක්‍රමණ හා ආගමන විගමන සම්බන්ධීකරණ දෙවන ලේකම් එඩ්වඩ් මෙගරි මහතා ඇතුළු නියෝජිත පිරිසක් බදාදා (13) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය.
-
2016-07-19 12:03:28
යුද හමුදා මූලස්ථානයේ මගපෙන්වීම යටතේ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී කරනු ලැබූ යුද හමුදා භට පිරිස් හි පරිගනක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් එම මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ තවත්....
-
2016-07-17 01:33:18
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි රාජකාරී නියුතු භට පිරිස්හි තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අදිටනින් Orient Academy Limited පුද්ගලික ආයතනය හා ඒකාබද්ධව පනාගොඩ එම ආරක්ෂක සේනා මූලස්ථාන නැණසල.....
-
2016-07-16 12:34:06
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් තුල මානසික ඒකාග්‍රතාවය සහ විඳදරාගැනීම මෙන්ම ක්‍රීඩා කුසලතාවයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා (12) දින එම ආරක්ෂක සේනා....
-
2016-07-15 14:45:10
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි 12 වන සේනාංකයේ භට පිරිස් සඳහා ලිංගාශ්‍රීතව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් එම සේනාංක ප්‍රධාන ශාලාවේ දී.....