Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
19th July 2016 12:06:42 Hours
බ්‍රිතාන්‍ය නියෝජිතයින් පිරිසක් යාපනය සහ කිළිනොච්චි ආරක්ෂක සේනා මූලසථානයන්හි සංචාරයක
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සංක්‍රමණ හා ආගමන විගමන සම්බන්ධීකරණ දෙවන ලේකම් එඩ්වඩ් මෙගරි මහතා ඇතුළු නියෝජිත පිරිසක් බදාදා (13) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය. එම නියෝජිතයින් පිරිස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් පිළිගත් අතර, එහිදී යාපනය අර්ධද්වීපයේ වත්මන් ආරක්ෂක තත්වය සහ අනෙකුත් කරුණු පිළිබදව සංකච්ඡා කරනු ලැබීය. මීට අමතරව යාපනය අර්ධද්වීපයේ ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම, ජාතිය ගොඩනැංවීම මෙන්ම ජාතික ආරක්ෂාව සඳහා හමුදා දායකත්වය පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය. අනතුරුව බ්‍රිතාන්‍ය නියෝජිතයින් පිරිස කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි ද සංචාරයක නිරත විය. එහිදී කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් එම නියෝජිතයින් පිරිස ඉතා උණුසුම් අයුරින් පිළගත් අතර, එහිදී එම බල ප්‍රදේශයේ වත්මන් ආරක්ෂක තත්වය සහ යුද හමුදාව විසින් සිදු කරනු ලැබූ සුබසාධන ව්‍යාපෘති පිළිබඳව ද කරුණු සාකච්ඡා කරනු ලැබීය. එම සංචාරය සඳහා රැල්ෆ් ක්ලාර්ක්සන් මහතා, අමන්දා වුඩ් මෙනවිය සහ පවුලින් ක්‍රිච්ලෝ මෙනවිය ඇතුළු පිරිස සහභාගි වූහ.
Nike shoes
|
Air Max