Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2016 12:03:28 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන තවත් එක් පරිගනක පාඨමාලාවක් ආරම්භ වේ

යුද හමුදා මූලස්ථානයේ මගපෙන්වීම යටතේ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී කරනු ලැබූ යුද හමුදා භට පිරිස් හි පරිගනක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් එම මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ තවත් එක් පරිගනක පාඨමාලාවක් සෙනසුරාදා (16) දින ආරම්භ විය. නුගේගොඩ Orient Academy Limited ආයතනයේ දායකත්වයෙන් ආරම්භ කරනු ලැබූ එම පාඨමාලාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු සෙසු නිලයින් 18 දෙනෙකු සහභාගි වූහ. එම පාඨමාලාවේ සමාරම්භක දේශණය මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එස්. කස්තුරිමුදලි විසින් සිදු කරනු ලැබීය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් එක්වූහ.Nike footwear | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf