පුවත් විශේෂාංග
-
2016-07-29 16:09:08
වන්නි ප්‍රදේශයේ යුද හමුදා සහ රජරට විශ්ව විද්‍යාලයේ මෙන්ම ප්‍රදේශයේ පාසල්වල නවෝත්පාදන හැකියාවන් විදහා පෑම සඳහා ඉදිරියේදී පැවැත්වීමට නියමිත 'වන්නි නවෝත්පාදන - 2016' සඳහා මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ 02....
-
2016-07-29 15:55:00
බුත්තල සම්පත් බැංකු කාර්යාල පරිශ්‍රයේ ඉරිදා (24) දින පැවති ලේ දන්දීමේ වැඩසටහන සඳහා 121 බලසේනාවේ භට පිරිස් සහයෝගය ලබා දෙන ලදී. මොනරාගල දිස්ත්‍රික් රතුරුස මාජය විසින් මෙම ලේ දන්දීමේ වැඩසටහන.....
-
2016-07-28 19:45:05
ශ්‍රී ලංකා යුද හමුදා ටෙනිස් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ යුද හමුදා අන්තර් රෙජිමේන්තු රෝද පුටු ටෙනිස් තරඟාවලිය - 2016 හි අවසන් තරඟ ජුලි මස 25 සහ 26 යන දිනයන්හි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පිටියේ දී ....
-
2016-07-27 13:24:11
වාර්ෂිකව (ජුලි මස 5 සිට 19) වන දින දක්වා කතරගම දේවාල පුද බිමේ පැවැත්වෙන ඇසළ පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන් සඳහා පවත්වනු ලබන දන්සලෙහි අවශ්‍ය ආහාර පිසීම සඳහා සිවිල් සූපවේදීන් සහ.....
-
2016-07-27 13:22:32
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 551 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.එම්.ඩබ්.කේ හේරත් ගේ මඟපෙන්වීම යටතේ 18 වන ශ්‍රී ලංකා පබල හමුදා රෙජිමේන්තු භට පිරිස් විසින් දකුණු පළාත්.....
-
2016-07-27 12:21:08
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත මහනුවර පිහිටි 11 වන සේනාංක මූලස්ථානයෙහි දීර්ඝ කාලයක සිට අඩු පාඩුවක්ව පැවතිව තිබූ පුස්තකාලය සහ ශාරීරික අභ්යාසගාරය සිකුරාදා (22) ....
-
2016-07-27 12:17:23
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි අණදෙන නිලධාරීගේ මූලිකත්වයෙන් පනිච්චන්කර්නි තිරුමගල් විද්‍යාලයේ අඩු ආදායම්ලාභී පවුල්වල අ.පො.ස උසස් පෙළ හදාරන.......
-
2016-07-27 12:14:25
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 12 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අදිටනින් තවත් එත් තොරතුරු තාක්ෂණ පාඨමාලාවක්....
-
2016-07-25 13:38:20
ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා මූලස්ථානයේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය සමග එක්ව සෙනසුරාදා (23) තවත් ඩෙංගු මර්ධන.....
-
2016-07-25 13:36:34
66 වන සේනාංකයෙහි නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩී.සී කැප්පෙටිවලාන සිකුරාදා (22) පෙරවරුවේ ඉරනමඩුහි පිහිටි 66 වන සේනාංක මූලස්ථානයේ පැවති චාම් උත්සවයක දී සිය ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය....