Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
29th July 2016 16:09:08 Hours
'වන්නි නවෝත්පාදන - 2016' අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී
වන්නි ප්‍රදේශයේ යුද හමුදා සහ රජරට විශ්ව විද්‍යාලයේ මෙන්ම ප්‍රදේශයේ පාසල්වල නවෝත්පාදන හැකියාවන් විදහා පෑම සඳහා ඉදිරියේදී පැවැත්වීමට නියමිත 'වන්නි නවෝත්පාදන - 2016' සඳහා මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ 02 මැලේවීදියෙහි පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලස්ථානයේ දී බදාදා (27) දින පවත්වන ලදී. එම මාධ්‍ය සාකච්ඡාව සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් මෙහෙයවනු ලැබූ අතර, මෙහිදී ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන ඉංජිනේරු අරුණ වරාහේන මහතා විසින් ජුලි 29 සිට 31 දින දක්වා පැවැත්වීමට නියමිත 'වන්නි නවෝත්පාදන - 2016' වැඩසටහනෙහි වැදගත්කම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබීය. එම මාධ්‍ය සාකච්ඡාවේදී අවදාරණය කරනු ලැබුවේ මෙම දැවැන්ත ප්‍රදර්ශණය සඳහා ශ්‍රී ලංකා පොලිසිය, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය, රජරට විශ්ව විද්‍යාලය, වකුගඩු නිවාරන සහ පර්යේෂණ ආයතනය මෙන්ම තවත් ආයතන කිහිපයක් සහයෝගය දක්වන බවයි. මෙහිදී මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් 'වන්නි නවෝත්පාදන - 2016' මගින් තරුණ යුද හමුදා භට පිරිස්, පාසල් සිසුන් සහ අනෙකුත් දායකත්වය සපයන්නන්ගේ තාක්ෂණික, යාන්ත්‍රික, සහ විද්‍යාත්මක නවෝත්පානදයන් කෙරෙහි තිබූ සැගවුනු දක්ෂතාවන් ඔප් නැංවීම සඳහා වැදගත්වන බවත් වැඩිදුරටත් අවදාරණය කරන ලදී. මීට පෙර පැවති 'වන්නි නවෝත්පාදන - 2015' මගින් බිහිවූ නවෝත්පාදනයන් අදාල බලධාරීන්ගේ පැසසුමට ලක් වූ අතර, ඒවා ඉදිරි වැඩිදියුණු කිරීම් සඳහා යොමු කර ඇත.
Authentic Sneakers
|
Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth