Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
27th July 2016 12:14:25 Hours
තවත් තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් නිමා වේ
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 12 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අදිටනින් තවත් එත් තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් ජුනි මස 29 සිට ජුලි මස 21 වන දින දක්වා පවත්වනු ලැබූ අතර, ඒ සඳහා සෙසු නිලයින් 30 දෙනෙකු සහභාගි විය. එම එම පාඨමාලාවෙහි සමාප්ති උලෙළෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ 12 වන සේනාංක කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් යූ.කේ කොටුවේගෙදර විසින් එම අවස්ථාව අමතනු ලැබීය. ‘Orient Academy Limited’ පුද්ගලික ආයතනයේ දායකත්වයෙන් සිදු කරනු ලැබූ එම පාඨමාලාවෙහි උපදේශකත්වය ඩබ්.කේ නුවන් සමීර මහතා සහ එම්.ආර් ශාමික මහතා විසින් සිදු කරනු ලැබීය. මේ අතරතුර මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය Orient Academy ආයතනයේ අනුග්‍රහයෙන් තවත් තොරතුරු තාක්ෂණ පාඨමාලාවාක් ආරම්භ කර ඇති අතර, එම පාඨමාලාව සඳහා නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයින් 37 දෙනෙකු සහභාගි වූහ.
affiliate tracking url
|
『アディダス』に分類された記事一覧