Header

Sri Lanka Army

Defender of the Nation

29th July 2016 15:55:00 Hours

121 බලසේනාවේ භට පිරිස් ලේ දන් දීමේ වැඩසටහනක

බුත්තල සම්පත් බැංකු කාර්යාල පරිශ්‍රයේ ඉරිදා (24) දින පැවති ලේ දන්දීමේ වැඩසටහන සඳහා 121 බලසේනාවේ භට පිරිස් සහයෝගය ලබා දෙන ලදී. මොනරාගල දිස්ත්‍රික් රතුරුස මාජය විසින් මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කරන ලදී. එම වැඩසටහන සඳහා සහයෝගය ලබා දෙමින් නිලධාරීන් තිදෙනෙකු සමගින් සෙසු නිලයින් 30 දෙනෙකු ලේ දන්දීමේ සත්කාර්ය සඳහා සහභාගි විය.Best Nike Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals