Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2016 12:17:23 Hours

අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි අණදෙන නිලධාරීගේ මූලිකත්වයෙන් පනිච්චන්කර්නි තිරුමගල් විද්‍යාලයේ අඩු ආදායම්ලාභී පවුල්වල අ.පො.ස උසස් පෙළ හදාරන පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය බෙදා දීමේ චාම් උත්සවයක් සෙනසුරාදා (9) දින එම විද්‍යාල පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී. එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 18 වන වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි අණදෙන නිලධාරී සහභාගි වූ අතර, එම බලඇණියෙහි නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් එම පාසල් උපකරණ බෙදා දීම සිදු කරන ලදී. මෙම සත්කාරය සඳහා දායකත්වය බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නයෙහි සාමාජිකයින් විසින් සිදු කරන ලැබීය. latest jordans | Men’s shoes