Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2016 13:38:20 Hours

14 වන සේනාංක සෙබලුන් තවත් ඩෙංගු මර්ධන වැඩසටහනක් දියත් කරයි

ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා මූලස්ථානයේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය සමග එක්ව සෙනසුරාදා (23) තවත් ඩෙංගු මර්ධන වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. මෙහිදී භට පිරිස් විසින් බියගම ප්‍රදේශයේ ගෙවතු, කාණු පද්ධති, කුණු එකතු කරන ස්ථාන සහ මදුරුවන් බෝ විය හැති වෙනත් ආවරණය වූ ප්‍රදේශ පුළුල්ව සෝදිසි කර පිරිසදු කරනු ලැබීය. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් මත පැවති එම ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා 14 වන සේනාංකයෙහි නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් 70 දෙනෙකු සහභාගි වූ අතර, ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සහයෝගය දැක්වීය.bridge media | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!