පුවත් විශේෂාංග
-
2016-09-24 17:13:25
54 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ටි.ජේ. නානායක්කාර සඳුදා (19) දින එම සේනාංක මූලස්ථානයේ පැවති චාම් උත්සවයක දී සිය ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය. එහිදි නව සේනාංකාධිපති.....
-
2016-09-24 17:09:54
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 බලසේනා භට පිරිස් විසින් මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් මොණරාගල මහා විදුහලෙහි ඉපැරණි.....
-
2016-09-24 17:06:30
මේජර් ජෙනරාල් ඩබ්.බි.ඩි.ජි. ප්‍රනාන්දු මුලතිව් ආරක්ෂක සේනා 9 වන ආඥාපති ලෙස පසුගිය බදාදා (21) දින රාජකාරි භාර ගන්නා ලදි. නව ආඥාපති රාජකාරි භාරගැනීම නිමිත්තෙන් එම ආරක්ෂක සේනා මුලස්ථානයේ.....
-
2016-09-24 17:02:44
ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය මඟින් සංවිධානය කරන ලද ජාතික ආධුනික මල්ලවපොර තරඟාවලිය 2016, සැප්තැම්බර් මස 16 සිට 18 දක්වා කොළඹ 07 පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ.....
-
2016-09-22 20:30:22
61 වන සේනාංක නව කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය සහ පැසිපන්දු ක්‍රීඩාංගනය බදාදා (21) දින විවෘත කරන ලදි.
-
2016-09-22 20:27:13
59 වන සේනාංකයේ සේවයේ නියුතු සෙසු නිලයින් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරන ලද මුළුතැන්ගෙය පසුගිය සිකුරාදා (16) දින එම සේනාංකයේ සේනාංකාධිපති විසින් සුභ මොහොතින් විවෘත කරන ලදි.
-
2016-09-22 13:04:05
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර පසුගිය අඟහරුවාදා (20) දින 66 වන සේනාංකයේ සහ අරසපුරකුලම් බලඇණි පුහුණු පාසලේ සංචාරයක නිරත විය.
-
2016-09-21 20:07:11
මුලන්කාවිල් ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල්වල ජීවන තත්වය ඉහළ නැංවිමේ අරමුණින් 661 වන බලසේනාවේ භට පිරිස් විසින් පසුගිය සඳුදා (19) දින ඔවුන් හට නව ස්වයං රැකියාවක් ලෙස මීමැසි පාලනය සිදු කිරීම.....
-
2016-09-21 20:04:47
යුද හමුදාව විසින් කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස ලංකා බැංකුව විසින් කොස්ගම පිහිටි භකාස අණසක මුලස්ථාන පරිශ්‍රය තුල මුදල් හුවමාරු කිරීමේ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයක් ස්ථාපනය කරන ලදි.
-
2016-09-21 20:02:34
නික්ම යන මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ පසුගිය දා 59 වන සේනාංකයේ සංචාරයක නිරත විය.