Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
24th September 2016 17:06:30 Hours
මුලතිව් නව ආඥාපති රාජකාරි භාරගැනීම සහ හිටපු ආඥාපතිගේ නික්මයාම
මේජර් ජෙනරාල් ඩබ්.බි.ඩි.ජි. ප්‍රනාන්දු මුලතිව් ආරක්ෂක සේනා 9 වන ආඥාපති ලෙස පසුගිය බදාදා (21) දින රාජකාරි භාර ගන්නා ලදි. නව ආඥාපති රාජකාරි භාරගැනීම නිමිත්තෙන් එම ආරක්ෂක සේනා මුලස්ථානයේ උත්සවයක් පැවැත්විය. එහිදි 19 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක් ද පිරිනමන ලදි. නිලධාරීන් සහ සෙසු නිලයින් ඇමතිමෙන් අනතුරුව තේ පැන් සංග්‍රහයකට සහභාගි වූ ආඥාපතිතුමා කඳවුරු භූමියේහි සංකේතාත්මකව පැළයක් රෝපනය කිරීම ද මෙහිදි සිදුකරන ලදි. එමෙන්ම, නික්මයන මුලතිව් ආරක්ෂක සේනා 8 වන ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ වෙනුවෙන් ද එම මුලස්ථාන පරිශ්‍රයේ දී පසුගිය දා උත්සවයක් පැවත් වු අතර, එහිදි ද 19 වන ගැමුණු හේවා රෙජිමේන්තු භට පිරිස් විසින් කඳවුරු ආරක්ෂක මුරයක් සහ සම්මාන පෙලපාලියක් පිරිනමන ලදි. මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති තනතුරෙන් නික්මයාමෙන් අනතුරුව මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි භාරගැනීමට නියමිතය. අනතුරුව නික්මයන ආඥාපතිතුමා විසින් සියලු නිලයින් ඇමතු අතර, තමා වෙත ලබාදුන් සහයෝගය පිළිබඳව ඔවුන් වෙත ස්තුතිය ද පුදකළහ. මෙම අවස්ථාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයෙහි නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද සහභාගි වූහ.
affiliate link trace
|
【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ