2016-11-21 19:15:41
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවන පුද්ගලික සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරිමේ තවත් වැඩසටහනක් සිකුරාදා (11) දින කොළඹ යුද හමුදා රෝහලේ දී පවත්වන ලදි.
2016-11-21 19:11:19
මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සන්නද්ධ බුද්ධි බලකා නව කර්නල් සේනාවිධායක ලෙස බදාදා (16) දින කරන්දෙණිය පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සිය රාජකාරි භාර ගන්නා ලදි.
2016-11-18 19:49:10
ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවෙහි සේනාවිධායකව සිටි මේජර් ජෙනරාල් චන්න ගුණතිලක සිය ධූරයෙන් නික්ම යෑම නිමිත්තෙන් බ්‍රහස්පතින්දා (16) දින කොස්ගම සාලාව පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ දී...........
2016-11-16 15:23:06
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සිව්වන සංවත්සරය 2016 නොවැම්බර් මස 15 වන දින පනාගොඩ යුද හමුදා ජනපදයේ දී සමරනු ලැබීය.
2016-11-16 15:17:14
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා සංඥා බලකාභට පිරිස් විසින් දේශය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සහ සේවයේ නියුක්ත යුද හමුදා....
2016-11-16 14:45:13
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 121 බලසේනාව යටතේ ස්ථාපිත 18 වන ගැමුණු හේවා රෙජිමේන්තු භට පිරිස් විසින් සෙනසුරාදා (12) දින ඔක්කම්පිටිය දෙටමල් විහාරයෙහි ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කර ඇත.
2016-11-16 14:43:45
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 112 බලසේනාව යටතේ ස්ථාපිත 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් ඉල් පුන් පොහෝ දින සල භාවනා වැඩසටහනක නිරත වී ඇත.
2016-11-15 16:46:45
Future Step IT Solution Private Limited අනුග්‍රහයෙන් 66 වන සේනාංක මූලස්ථානය විසින් සිව්වන වරටත් සංවිධානය කරනු ලැබූ මූලික පරිගණක පාඨමාලාව - 2016 බ්‍රහස්පතින්දා (10) දින නිමා විය.
2016-11-15 16:41:39
යුද හමුදා භට පිරිස් හි සෞඛ්‍ය තත්වය ප්‍රවර්ධනය කිරීමේ අදිටනින් 56 වන සේනාංක භට පිරිස් විසින් රජරට විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය සමඟ එක්ව නොවැම්බර් මස 8 සහ 9 යන දිනයන්හි 54 වන සේනාංක මුලස්ථානයේ දී ‘සතුට’ පිළිබඳව වැඩමුළුවක් පවත්වන ලදි.
2016-11-15 16:07:39
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි නව ධූරයට පත් වූ පසු ප්‍රථමවරට නොවැම්බර් මස 7 සහ 8 යන දිනයන්හි අම්පාර පිහිටි 24 වන සේනාංක මූලස්ථායෙහි සංචාරයක නිරත විය.