Header

Sri Lanka Army

Defender of the Nation

15th November 2016 16:41:39 Hours

56 වන සේනාංකයෙන් ‘සතුට’ පිළිබඳව වැඩමුළුවක්

යුද හමුදා භට පිරිස් හි සෞඛ්‍ය තත්වය ප්‍රවර්ධනය කිරීමේ අදිටනින් 56 වන සේනාංක භට පිරිස් විසින් රජරට විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය සමඟ එක්ව නොවැම්බර් මස 8 සහ 9 යන දිනයන්හි 54 වන සේනාංක මුලස්ථානයේ දී ‘සතුට’ පිළිබඳව වැඩමුළුවක් පවත්වන ලදි.

මෙම වැඩමුළුවේ දී ‘පවුල සහ ළමා සෞඛ්‍ය’, ‘ලිංගික අධ්‍යාපනය’ සහ ‘මත්ද්‍රව්‍ය උවදුරෙන් වැළකීම’ යන මාතෘකා පිළිබඳව සාකච්ඡා කරන ලදි.

රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දුමින්ද ගුරුගේ මහතා සහ ඔහුගේ කණ්ඩායමෙහි සාමාජිකයින් විසින් මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබීය.

එම වැඩමුළු සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් 120 දෙනෙකු සහභාගි වූහ.

buy footwear | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes