Header

Sri Lanka Army

Defender of the Nation

16th November 2016 14:43:45 Hours

මධ්‍යම භට පිරිස් පොහොය දිනය නිමිත්තෙන් සිල් සමාදන් වීමේ වැඩසටහනක

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 112 බලසේනාව යටතේ ස්ථාපිත 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් ඉල් පුන් පොහෝ දින සල භාවනා වැඩසටහනක නිරත වී ඇත.

පුන් පොහෝ දින පවත්වනු ලැබූ එම වැඩසටහන නුවර එළිය සංඝමිත්තා භාවනා මධ්‍යස්ථානයේ දී ක්‍රියාත්මක කරනු ලැබීය.

3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ එම වැඩසටහන සඳහා භට පිරිස් 35 කට අධික පිරිසක් සහභාගි වූහ.

buy footwear | Nike