Header

Sri Lanka Army

Defender of the Nation

16th November 2016 14:45:13 Hours

මධ්‍යම භට පිරිස් ශ්‍රමදාන වැඩසටහනක් පවත්වයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 121 බලසේනාව යටතේ ස්ථාපිත 18 වන ගැමුණු හේවා රෙජිමේන්තු භට පිරිස් විසින් සෙනසුරාදා (12) දින ඔක්කම්පිටිය දෙටමල් විහාරයෙහි ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කර ඇත.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මඟපෙන්වීම සහ 18 වන ගැමුණු හේවා රෙජිමේන්තු අණදෙන නිලධාරීගේ පූර්ණ අධීක්ෂණය යටතේ එම ශ්‍රමදාන වැඩසටහන පවත්වනු ලැබීය.

මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා 18 වන ගැමුණූ හේවා රෙජිමේන්තු භට පිරිස් දායකත්වය දක්වනු ලැබීය.

latest jordan Sneakers | NIKE