2016-11-29 17:32:02
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනාවට අයත් 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් කතරගම, ගෝතමීගම ඇළ සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සෙනසුරාදා (26) දින පවත්වන ලදි.
2016-11-28 22:14:22
දෙහිඅත්තකණ්ඩිය, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු පුහුණු පාසලේ ආධුනික පුහුණු පාඨමාලා අංක 17 හැදැරූ ශ්‍රී ලංකා යුද හමුදා ආධුනික සෙබලුන් 257 ක් සෙනසුරාදා (26) දින විසිරයන ලදි. ශ්‍රී ලංකා සංඥා බලකායේ 14 ක්......
2016-11-28 22:07:52
ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දුනීසියානු ජනරජයේ තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ත්‍රැන්මිකේ මහත්මිය සහ තවත් නියොජිතයින් තිදෙනෙක් උතුරු පලාතේ සංචාරයක නිරත වූ අතර, සිකුරාදා (25) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2016-11-28 22:05:44
නැගෙනහිර ආරක්ෂක සේනා නව ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි නොවැම්බර් මස 23 සහ 24 යන දිනයන්හිදි 23 වන සේනාංක මුලස්ථානයේ , 231,232 සහ 233 බලසේනාවල සංචාරය කරමින් එහි සේවයේ නියුතු භට පිරිස් හමුවිය.
2016-11-28 22:04:37
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි බ්‍රහස්පතින්දා (24) දින නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටී. ජයසිංහම් මහතා එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී හමුවිය. එහිදී උපකුලපති සහ.....
2016-11-28 21:59:36
මේජර් ජෙනරාල් එච්.ඩබ්.එස්.ඩි.බි. පනන්වල, 23 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස අඟහරුවාදා (03) දින පුනානි පිහිටි එම සේනාංක මුලස්ථානයේ දී රාජකාරි භාර ගන්නා ලදි. එහිදි මේජර් ජෙනරාල් පනන්වල විසින්.....
2016-11-28 11:50:58
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය බදාදා (23) දින වව්නියාව පිහිටි එම කඳවුරු පරිශ්‍රයේ දී ආගමික වතාවත්වලට මුල්තැනක් ලබාදෙමින් සිය 18 වන සංවත්සරය සමරන ලදි.
2016-11-25 18:42:33
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පළාත් අධ්යක්ෂ සමග එක්ව කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු හමුදා සාමාජිකයින් වෙත "පෞද්ගලික ආයෝජන සහ මුදල් කළමනාකරණය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බදාදා (23) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
2016-11-25 14:02:30
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් විසින් නාච්චිකුඩා සහ පුනරින් ප්‍රදේශවල පාසල් ළමුන් සහ ගුරුවරුන් වෙනුවෙන් 'වෙරළ ආරක්ෂාව' පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සිකුරාදා (18) දින තේවාන්පිඩ්ඩි රෝමානු කතෝලික විද්‍යාලයේ දී පවත්වන ලදි.
2016-11-25 13:58:41
වන්නි ආරක්ෂක සේනා නව ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග සඳුදා (21) දින 54 වන සේනාංකයේ සහ මන්නාරමහි පිහිටි ප්‍රධාන ආගමික ස්ථානවල සංචාරය කරන ලදි. මෙය වන්නි ආරක්ෂක සේනා නව ආඥාපතිගේ පළමු නිළ සංචාරය වේ.