Header

Sri Lanka Army

Defender of the Nation

28th November 2016 22:04:37 Hours

විශ්ව විද්‍යාල පාඨමාලා ආරම්භ කිරීම සඳහා සුහද හමුවක්

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි බ්‍රහස්පතින්දා (24) දින නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටී. ජයසිංහම් මහතා එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී හමුවිය.

එහිදී උපකුලපති සහ මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි අතර පැවති හමුවේ දී එම විශ්ව විද්‍යාලයේ යුද හමුදා සාමාජිකයින් සඳහා පවතින අනෙකුත් උපාධි පාඨමාලා සහ අනෙකුත් අධ්‍යයන පාඨමාලා පිළිබඳව විස්තර සාකච්ඡා කරනු ලැබීය.

23 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 231 බලසේනාවේ බලසේනාධිපති ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Running sports | Men's Sneakers