2016-12-26 16:30:30
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් වාකරේ පිහිටි 233 බලසේනාවේ බලසේනාධිපති (වැඩබලන) කර්නල් එස්.ජේ. ප්‍රියදර්ශනගේ අධික්ෂණය යටතේ ‘ඩිල්මා’ සංරක්ෂණ අනුග්‍රහයෙන් ගම්වැසියන් වෙත කජු පැළ 1500 ක් බෙදාදෙන ලදි.
2016-12-23 18:06:46
නව මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් චන්න ගුණතිලක තම නිළයෙහි රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා (22) දින තම මව් රෙජිමේන්තුවේ සංචාරයක නිරතවූ අතර, එහිදී ඉංජිනේරු බලකා භටපිරිස් විසින් හමුදාමය උපහාර පුදකරන ලදි.
2016-12-23 11:36:52
නැගෙනහිර ආරක්ෂක සේනා නව ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පසුගිය සඳුදා (19) දින කන්තලේ ප්‍රදේශයේ කන්දකාඩුහි පිහිටි 6 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා මුලස්ථානයේ සංචාරයක නිරත විය.
2016-12-23 11:34:00
නව යුද සේවා ලේකම් ලෙස මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර බ්‍රහස්පතින්දා (22) දින සිය ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය. මීට ප්‍රථම මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස රාජකාරී කර ඇත.
2016-12-23 11:30:56
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන සම්බන්ධීකරණයෙන් 51 වන සේනාංකය විසින් නත්තල් කැරොල් ගී සංදර්ශණයක් සඳුදා (19) දින යාපනය ශාන්ත මරියා දේවස්ථානයේ දී සංවිධානය කරන ලදී.
2016-12-23 11:30:00
2016-12-23 11:29:02
11 වන සේනාංකය යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා පුහුණු පාසලෙහි භටපිරිස් විසින් මහනුවර ගලහ පිහිටි භද්‍රාවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයේ දාගැබ් වහන්සේ ඉදිකිරීම සඳහා සිය සහයෝගය ලබාදී ඇත.
2016-12-22 15:44:00
බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයෙහි ‘විවිධත්ව දැනුම හරහා නායකත්වය සවිබල ගැන්වීම’ යන තේමාව යටතේ 2016/2 පැවති සමුළුවෙහි ආරම්භක සැසිය දෙසැම්බර් 19 වන දින එම මධ්‍යස්ථාන ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබීය.
2016-12-22 15:43:09
යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ බ්‍රහස්පතින්දා (22) දින සිය ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය. මීට ප්‍රථම මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ආරක්ෂක අමාත්‍යාංශ හමුදා සම්බන්ධීකරන නිලධාරී ලෙස රාජකාරී කර ඇත.
2016-12-22 15:40:34
මේජර් ජෙනරාල් ඩි.එස්.සී. වන්නිආරච්චි, භට කාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ නව ආඥාපති ලෙස අඟහරුවාදා (22) දින රාජකාරි භාර ගන්නා ලදි.