Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2016 15:43:09 Hours

නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සිය ධුරයෙහි රාජකාරී අරඹයි

යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ බ්‍රහස්පතින්දා (22) දින සිය ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය.

මීට ප්‍රථම මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ආරක්ෂක අමාත්‍යාංශ හමුදා සම්බන්ධීකරන නිලධාරී ලෙස රාජකාරී කර ඇත.

ආගමික ආශිර්වාද මධ්‍යයේ මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ නිල කාර්යාලයේ දී නව ධූරයෙහි රාජකාරී භාර ගැනීමේ ලිපි ලේඛන සඳහා අත්සන් කරනු ලැබීය.

එම අවස්ථාව සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.

Sports News | Klær Nike