26th December 2016 16:30:30 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් වාකරේ පිහිටි 233 බලසේනාවේ බලසේනාධිපති (වැඩබලන) කර්නල් එස්.ජේ. ප්‍රියදර්ශනගේ අධික්ෂණය යටතේ ‘ඩිල්මා’ සංරක්ෂණ අනුග්‍රහයෙන් ගම්වැසියන් වෙත කජු පැළ 1500 ක් බෙදාදෙන ලදි.
ඒ අනුව මෙම කජු පැළ වාකරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී බෙදාදීම සිදු කෙරිනි.
‘ඩිල්මා’ සංරක්ෂණ ව්‍යාපෘතියේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, 233 බලසේනාවේ යුද හමුදා සාමාජිකයින් 19 ක් සහ ගම්වැසියන් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.
best Running shoes | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092